සායි පල්ලවී වගේම ලස්සන එයාගේ නඟා විවාහ වෙයි

සිනමාවේ කාගේත් ආදරේ දිනාත් ලස්සනම ලස්සන සායි පල්ලවීගේ නංගි තමයි පූජා කියන්නේ..

ඉතින් ඔන්න එයා පහුගිය ජනවාරි මාසේ විවාහ වුණා කියලා තමයි ආරංචි වෙන්නේ.

කොලිවුඩ් රංගන ශිල්පිනියක වන පූජා, විනීත් සිවකුමාර් එක්ක තමයි විවාහ වෙලා තියෙන්නේ.

ඒ දෙන්නගේ විවාහය හරිම ලස්සනට චාම් එකට වෙලා තියෙන විදිහ මේ බලන්නකෝ..