ලාෆ් සමාගමත් ගෑස් මිල සංශෝධනය නොකිරීමේ තීරණයක

පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම නිවේදනය කරනවා.

එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි.