සමාජ මාධ්‍ය වල වගේම උසස් පෙළ සිංහල පන්ති වලත් ප්‍රසිද්ධ චරිතයක් තමයි අකිල සර් කියන්නේ…
ඉතින් එයා එයාගේ ආදරණිය පෙම්වතිය භාග්‍යා එක්ක ලස්සන preshoot එකක් කරලා තියෙනවා.
ඉතින් මේ shoot එකේ ඒ දෙන්නා සුදු සහ ඔලිව් කියන පාට දෙක යොදා ගෙන costume ජාති දෙකක් ඇදලා තියෙනවා… දෙකම western විදිහට තමයි මෙයාල කරලා තියෙන්නේ..
ඒ දෙකේම භාග්‍යා නම් හරිම චාම් විදිහට ලස්සන දිග ගවුමක්, කරාබු සහ සරල කොන්ඩ මෝස්තරයක් තමා දාලා ඉන්නේ… එයාගේ ස්වාභාවික ලස්සන ඉස්මතු වෙන්න makeup එකක් දාල හරිම ලස්සනට එයා ඉන්නවා.
ඉතින් මේ බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන…
















