ජනවාරි පළමුවැනිදා සිට ක්රියාත්මක කරන ලද 3% ක VAT ඉහළ නැංවීම හේතුවෙන් මේ වන විට යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙනවා.
ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් සදහන් කළේ යෝගට් එකක් රුපියල් 10කින් සහ කිරි පැකට් එකක් රුපියල් 40කින් ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව මේ වන විට යයෝගට් එකක් රුපියල් 80ක් සහ කිරි පැකට් එකක් රුපියල් 200 ක් වනවා.

