අද ඩොලරයේ වටිනාකම

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.77 ක් ලෙස සහ විකුණුම් මිල රු. 327.44ක් ලෙස සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය තිබෙනවා.