විදෙස්ගත ප්‍රේෂණවල වර්ධනයක්

2023 වසරේ දී විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී තිබේ.

එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බවයි ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අවධාරණය කරන්නේ.