යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වාදී තිබෙනවා..
බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය මගින් මෙලෙස හඳුන්වා දී ඇති දුරකථන අංකය වන්නේ 071 85 98 800 යි..
එම දුරකථන අංකය සහිත ස්ටිකර් ත්‍රිරෝද රථවල ඇලවීමේ වැඩසටහනක් අද කොළඹ දී සිදු කර තිබෙනවා බව සඳහන්.

