සිමෙන්ති බිත්ති වලින් හැදුණු ගෙයක් නිවසක් වෙන්නේ ඒ ගෙදර ඉන්න පුද්ගලයන් නිසා… හැමෝම මේ ලෝකේ කොහේ ගියත් අන්තිමට හිත නිදහස් කර ගන්න එන්නේ තමන්ගේ ගෙදරට… තමන්ගේ ගෙදර තරම් මේ ලෝකේ වෙන කිසිම තැනක් සැප නැහැයි කියනවා නේ…
ඉතින් ලංකාවම දන්නා පියුමි හංසමාලිත් අලුත් අවුරුද්දේ හා හා පුරා කියලා අලුත් ගෙදරක් හදලා ඒ ගෙදර පදිංචි වෙන්න ගිහින් තියෙනවා..
පියුමි එයාගේ පවුලේ අය එක්ක එකතු වෙලා හරි ලස්සනට අද ගෙට ගෙවදීම සිදු කරලා තියෙනවා…
ඉතින් මේ බලන්නකෝ පියුමිගේ අලුත් ගෙදර ලස්සන…










