නත්තලට හැඩ වුණු අපේ කලා තරු

නත්තල කියන්නේ තියෙන වර්ණවත්ම, වගේම ප්‍රීතිමත් ම උත්සවයක්.

ඒ නිසාම කතෝලික සහ ක්‍රිස්තියානි බැතිමතුන් වගේම අනෙක් ආගම් වල අයත් නත්තල සමරනවා.

ඉතින් මේ බලන්නකෝ අපේ කලා තරු ලස්සනට නත්තලට හැඩ වෙලා තියෙන අපූරුව