IPL වෙන්දේසියේ දැනට විකුණූ ක්‍රීඩකයන් මෙන්න

IPL තරඟ වෙන්දේසිය ඊයේ ඩුබායි හි දී පැවැත්වුණු අතර එහි දී ඉන්දීය රුපියල් රු. මිලියන 230.45 ක් වැය කරමින් ක්‍රීඩකයන් 72දෙනෙක් විකිණී තිබෙනවා.

මෙවර IPL වෙන්දේසියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට හිමි වූ වැඩිම මුදල් ප්‍රමාණය වනුවේ ඉන්දීය රුපියල් කෝටි 4.8ක් වන අතර එය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් නුවන් තුෂාර සඳහා වැය කොට තිබෙනවා.

එසේම අමෙරිකානු ඩොලර් 181,000ක මුදලකට වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන ඇත.

ඉන්දීය රුපියල් කෝටි 4.60කට එනම් අමෙරිකානු ඩොලර් 554,000කට ඩිල්ශාන් මදුශංකව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදීගෙන තිබෙනවා.

එක් එක් කණ්ඩායම් විසින් මිල දී ගත් ක්‍රීඩකයන් සහ ඔවුන් වියදම් කරන ලද මුළු මුදල් පහත පරිදි වේ.