විරුෂ්කා ගේ හයවන විවාහ සංවත්සරය

සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන විරාත් කෝලි සහ එයාගේ ආදරණිය බිරිඳ ජනප්‍රිය නිළි අනුෂ්කා ෂර්මා ඊයේ ඒ කියන්නේ දෙසැම්බර් 11 වෙනි දා එයාලගේ හය වෙනි විවාහ සංවත්සරය සමරලා…

TV ad එකක් ශුට් කරන ගමන් මුණ ගැහිලා තමයි කෝලි සහ අනුෂ්කා ගේ ආදර කතාව පටන් අරන් තියෙන්නේ.

ඊට පස්සේ ඉතින් දෙන්නා අවුරුදු පහක් විතර ආදරේ කරලා 2017 දී තමයි විවාහ වෙලා තියෙන්නේ.

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ ලස්සන..