ඊයේ පස්වරුවේ මුළු දිවයිනටම බලපෑ හදිසි විදුලි බිඳවැටීම අතරතුරදී නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයද අක්‍රීය වී ඇති බවට වාර්තා වෙනවා.
ඒ අනුව ඒ වෙනුවට මෙතෙක් අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පැවති තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

