පසුගිය දෙසැම්බර් පළමුවෙනි දින නිකුත් කරන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලවලින් අසමත් වුණු සිසුවියක් සිය දිවි හානි කර ගෙන ඇතැයි වාර්තා වෙනවා.
දෙමව්පියන් බලාපොරොත්තු වූ ප්‍රතිඵලය ගැනීමට ඇය අපොහොසත් වීම නිසා ඇගේ නිවැසියන් විසින් ඇයට එල්ල කරන ලද දෝෂාරෝපණ දරා ගත නොහැකිවයි ඇය මෙම පියවර ගෙන තිබෙන්නේ.
17 හැවිරිදි ඇය ශිවකුමාර් බානුප්‍රිය නම් වන අතර යාපනයේ අරාලි නැඟෙනහිර වලෙයි අම්මාන් වීදියේ සිය දෙමාපියන් සමඟ පදිංචිව සිට තිබෙනවා.

