ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.00 ක් ලෙස සහ විකුණුම් මිල රු. 333.20ක් ලෙස සටහන් වී තිබෙනවා.
ගල්ෆ් මුදල්වලට සාපේක්ෂව ද රුපියල අවප්‍රමාණය වී ඇති නමුත් අනෙකුත් විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

