2023 වසරේ ගත වූ මාස එකොළහක කාලය තුළ ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙනවා.
ඒසේම ශ්‍රී ලංකා රුපියල යූරෝ, ස්ටර්ලින් පවුම්, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියල මෙන්ම ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබෙනවා.
පසුගිය ඔක්තෝම්බර් මාසය අවසන් වන විට මෙරට දල නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.6ක් ලෙස සටහන් වී ඇත.

