ඈත මීදුමේ දිදුලන පුන් සඳක් වගේ ඉන්න ෂෙරිල්

රුවන් සහ ෂෙරිල් කියන්නේ ගොඩක් කාලයක් හරි ආදරෙන් එකට ඉන්න ජෝඩුවක් නේ.

ඉතින් ඔන්න එයාල එයාලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් ඉන්දියානු ජෝඩුවක් වගේ සැරසිලා ලස්සන ෆොටෝ ශුට් එකක් කරලා තියෙනව.

හරිම ලස්සනට මෙරූන් පාට මුලික වෙච්ච හැඩ දාපු ලෙහෙන්ගා එකකින් සැරසිලා emerald පාටින් layer මාලයක් එක්ක තමයි ෂෙරිල් හැඩ වෙලා තියෙන්නේ.

එයාගේ ආදරණිය සැමියාත් ඒ වර්ණ වලට ගැලපෙන්න ලස්සන කුර්තා ඇඳුමකින් සැරසිලා ඉඳලා තියෙනව.

ඉතින් ඒ දෙන්න දේ ආදරේ දවසින් දවස වැඩි වෙලා එයාලගේ බලාපොරොත්තු ඔක්කොම අනිවාර්යයෙන් හැබෑ වෙන්න කියල ඔන්න අපිත් ප්‍රර්ථනා කරනවා

මේ බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ ලස්සන.

May be an image of 1 person, henna, jewelry and text

May be an image of 1 person, henna and wedding

May be a black-and-white image of 2 people, henna and wedding

May be an image of 3 people and wedding

May be an image of 1 person and henna

May be an image of 2 people, henna and wedding

May be an image of 1 person, henna and wedding

May be an image of 2 people, henna and wedding

May be an image of 2 people, henna, wedding and text that says 'DARK ROOM HOTOGRAPHY DG'

May be an image of 1 person and smiling