උසස් පෙළ කඩයිම් ලකුණු නිකුත් වෙයි

2022 අ.පො.ස උසස් පෙළ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා තේරී පත් වූ සිසුන්ට ඔවුන්ගේ විශ්වවිද්‍යාලය සහ පාඨමාලාව අද දිනයේ ලබා දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් අයදුම්කරුවන් වෙත කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දෙන බවයි විශ්වවිද්‍යාල ප්‍රත්පාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසන්නේ.