ඇල්ල වැල්ලවාය මාර්ගයට රාවණා ඇල්ල ඉහල ප්රදේශයෙන් පස් කන්දක් කඩා වැටිමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.
මීට සුළු මොහෙතකට පෙර පස් කන්ද නාය ගොස් ඇති අතර, මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය අඩාල වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.

