පසුගිය සතියට සාපේක්ෂව අද දිනයේ දේශීය රත්රන් වෙළඳපොළෙහි රන් මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රත්රන් මිල දැක්වූයේ පහත ආකාරයට යි.
කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 22,990
කැරට් 24 ග්රෑම් 8ක මිල රුපියල් 183,900
කැරට් 22 ග්රෑම් 1ක මිල රුපියල් 21,080
කැරට් 22 ග්රෑම් 8ක මිල රුපියල් 168,600
කැරට් 21 ග්රෑම් 8ක මිල රුපියල් 160,950
කැරට් 21 ග්රෑම්1ක මිල රුපියල් 20,120

