කැලණිතිස්සත් වැසෙයි

කැලණිතිස්ස බලාගාරයේ ගෑස් සහ වාෂ්ප ටර්බයිනය නඩත්තු කටයුතු සඳහා වසා දමා ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව බලාගාරය ඊයේ දිනයේ සිට සති 06ක කාලයක් නඩත්තු කටයුත්තක් සඳහා වසා තැබෙනු ඇත.

කැලණිතිස්ස බලාගාරය මෙගාවොට් 165ක ධාරිතාවකින් සහ නැප්තා ඉන්ධනවලින් ක්‍රියාත්මක වනවා.