අද දිනයේ මෙරට රත්රන් මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.
අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් ලෙස සහ “කැරට් 24” රන් පවුමක මිල රු. 173,500ක් ලෙස සටහන් වී තිබෙනවා.
ඊයේ දිනයේ කැරට් 22 රන් පවුමක මිල රු 159,500ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රු 172,500ක් ලෙසයි දැක්වුණේ.

