ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු 2024දී ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
එය හිඟුරක්ගොඩ ප්‍රදේශයේ ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.
එහි මූලික කටයුතු සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන 2ක් වෙන්කර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

