දෙමළ මාධ්‍ය පාසල් වලට විශේෂ නිවේදනයක්

දීපවාලි උත්සවය නොවැම්බර් 12 වන ඉරිදා දිනයට යෙදී තිබෙන බැවින් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නොවැම්බර් 13 වන සඳුදා විශේෂ නිවාඩුවක් ලබා දී තිබෙනවා.

මෙම නිවාඩු දිනයට ආවරණය කිරීම සඳහා නොවැම්බර් 18 වන සෙනසුරාදා පාසල් පැවැත්වීමට කටයුතු කරන ලෙස යි අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබෙන්නේ.

අදාළ නිවේදනය පහළින්,