IOC ඉන්ධනවල ප්‍රමිතිය පිළිබඳ දැනුම්දීමක්

පෙට්‍රල් සහ ඩීසල්හි ප්‍රමිතිය සම්බන්ධයෙන් පැතිරයන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එහි දැක්වෙන්නේ ලංකා ඉන්දියානු තෙල් සමාගමෙන් (LIOC) විසින් ඇනවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත ප්‍රමිතීන්ට ඇති බවට රසායනාගාර පරික්ෂා මඟින් තහවුරු වී ඇති බවයි.

අදාළ නිවේදනය පහතින්,