තැපැල් නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි 8,9,10 යන තෙදින තුළ සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගෙන තිබෙනවා.

තැපැල්පති රුවන් සත්කුමාර මහතා විසින් මෙය ප්‍රකාශ කර තිබෙනවා.