බදුල්ල, දිස්ත්‍රික්කයේ හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව පහත සඳහන් ප්‍රදේශ වලට ද අද පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 – අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
– පස්සර
ගාල්ල දිස්ත්‍රික්කය:
– ඇල්පිටිය
– නාගොඩ
– යක්කලමුල්ල
– කඩවත් සතර
– ඉමදූව
– නෙළුව
– තවලම
– අම්බලන්ගොඩ
– නියාගම
– අක්මීමන
– බෝපෙ පොද්දල
– බද්දේගම
මහනුවර දිස්ත්‍රික්කය:
පහතදුම්බර
මාතර දිස්ත්‍රික්කය:
– කොටපොල
– වැලිපිටිය
– මුලටියාන
– තිහගොඩ
– මාලිම්බඩ
– මාතර
– කඹුරුපිටිය
– පස්ගොඩ
– කිරින්ද පුහුල්වෙල
– අතුරලිය
– පිටබැද්දර
– අකුරැස්ස
– හක්මන
රත්නපුර දිස්ත්‍රික්කය:
– ඇහැලියගොඩ
– රත්නපුර
– කලවාන
– ඇලපාත
– කුරුවිට
අනතුරු ඇඟවීමේ මට්ටම 1 – විමසිලිමත් වන්න
බදුල්ල දිස්ත්‍රික්කය:
– බණ්ඩාරවෙල
– හපුතලේ
– බදුල්ල
හම්බන්තොට දිස්ත්‍රික්කය:
– බෙලිඅත්ත
– ඔකේවෙල
– වලස්මුල්ල
– කටුවාන
කළුතර දිස්ත්‍රික්කය:
– පාලින්දනුවර
– බුලත්සිංහල
– දොඩංගොඩ
– අගලවත්ත
– ඉංගිරිය
– මතුගම
– වලල්ලාවිට
කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– බුලත්කොහුපිටිය
– රුවන්වැල්ල
– දැරණියගල
– යටියන්තොට
– දෙහිඕවිට
මාතලේ දිස්ත්‍රික්කය:
– උකුවෙල
– රත්තොට
– මාතලේ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
– අඹගමුව
රත්නපුර දිස්ත්‍රික්කය:
– කොලොන්න
– බලංගොඩ
– අයගම
– ඉඹුල්පේ
– කහවත්ත
– ගොඩකවෙල
– වැලිගෙපොල
– නිවිතිගල
– පැල්මඩුල්ල
– ඕපනායක
– කිරිඇල්ල

