2023 ICC ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයා අද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඒ අනුව මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ඉන්දියාවේ ප්‍රමුඛතම කිරි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන Amul සමාගම විසින් දරනු ඇත.
2023 ICC හි ක්‍රිකට් ලෝක කුසලානය ලබන 2023 ඔක්තෝබර් 5 සිට නොවැම්බර් 19 දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ය.

