2023 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර තිබෙනවා.
ඒ අනුව නව සංශෝධිත දිනයන් පිළිබඳ අවසන් තීරණය ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම්දෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

