අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
එසේ පහත දමන ලද මිල ලැයිස්තුව පහත පරිදි වේ.
සෝයාමීට් කිලෝවක් – රු 580 (ලාභය රුපියල් 45)
දේශීය අර්තාපල් කිලෝවක් – රු 290 (ලාභය -රුපියල් 40)
හාල්මැස්සෝ කිලෝවක් – රු 1,100 (ලාභය – රුපියල් 30)
සුදුළූනු කිලෝවක් – රු 620 ( ලාභය – රුපියල් 30)
ලොකුළූනු කිලෝවක් – රුපියල් 195 ( ලාභය – රුපියල් 15)
රතු පරිප්පු කිලෝවක් – රුපියල් 299 ( ලාභය – රුපියල් 6)

