පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා පෙන්නුම් කරනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල අද රු. 317.54 සිට රු. 317.60 ක් දක්වා සුළු වශයෙන් වැඩි වී තිබෙනවා.
එසේම විකුණුම් මිල ද රු. 328.88 සිට රු. 328.83 දක්වා අඩු වී තිබෙනවා.

