කොළඹ නගරය හා තදාසන්න ප්රදේශවල නිවසටම නැවුම් එළකිරි සැපයීමේ වැඩසටහනක් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් ක්රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව අද සිට උදෑසන හා හවස් කාලය තුළ එළකිරි සැපයීම සිදු කරන බව යි වාර්තා වෙන්නේ.
පාසල් දරුවන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය තුරන් කරලීම මෙහි අරමුණ බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

