ශ්‍රී ලංකා රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙන බව මහා බැංකු වාර්තා පෙන්වා දෙනවා.

ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.19 ක් ලෙස සහ විකුණුම් මිල රු. 325.86 ක් ලෙස සටහන් වෙනවා.