අද රුපියලේ සුළු ඉහළ යෑමක්

ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේ එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහා බැංකු දත්ත වාර්තා කරනවා.

ඒ අනුව අද එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රු. 317.83 ක් ලෙස සහ විකුණුම් මිල රු. 329.54 ක් ලෙස සටහන් වී තිබෙනවා.