රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් වල දෙවෙනි අධ්‍යයන වාරයේ දෙවැනි අදියරය හෙට සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඒ අනුව එය හෙට සිට ලබන ඔක්තෝම්බර් මස 27 වන දා ක්‍රියාත්මක වනවා.
දෙවැනි පාසල් වාරයේ පළමු අදියරය පසුගිය ජූලි මස 24 ආරම්භ කළ අතර අගෝස්තු 16 වනදායින් අවසන් වුණා.

