මේ වන විට උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු වී ඇති වුණත් තවමත් බඩු මිල අඩු වී නොමැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කරන්නේ පොදු ජනතාවගේ ආදායමේ වැඩි වීමක් සිදු වී නොමැති අතර ඊට සාපේක්ෂව වියදම විශාල ලෙස ඉහළ යාමෙන් ජනතාවගේ මෙන්ම ව්‍යාපාරිකයන් ගේ ද ආර්ථික තත්ත්වය පහළ ගොස් ඇති බවයි.

