මහනුවර මීමුරේ මාර්ගයේ උඩුදුම්බර පුස්සේඇල වංගුවේදී දි මෝටර් රථයක් ප්රතාපතයට පෙරලී ගොස් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් රුසියන් ජාතිකයකු ඇතුළු දෙදෙනක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.
තුවාල ලැබු දෙදෙනකු මැදමහනුරව රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නිසා ම මහනුවර රෝහලට මාරු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

