මේක රහසිගත නිර්වින්දනයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමෙන් ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් ඇති කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තරයේ විරෝධය පළ කරන බවය.