සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය දැනුම් දෙනවා.
ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 25 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 250 කි.
තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 10 කින් වැඩි වී ඇති අතර එහි නව මිල රුපියල් 210 කි.

