රුසියාව විසින් දකුණු කොරියාවට අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙනවා.
ඒ දකුණු කොරියාව යුක්රේනයට යුධ ආධාර ලබාදීමට සූදානම් වීමත් සමඟය.
යම් හෙයකින් කොරියාව විසින් යුක්රේනයට යුධ ආධාර ලබා දෙනු ලබන්නේ නම් කොරියාවට අයහපත් ප්රතිඵල වලට මුහුණ දීමට සිදු වන ඇති බව රුසියාව ප්රකාශ කරනවා.
කෙසේවෙතත් දකුණු කොරියාව විසින් යුක්රේනයට මානුෂීය ආධාර මේ වන විටත් ලබා දී තිබෙනවා.

