රිලවුන් මස් පිණිස කිසිදු රටකට ලබා නොදෙන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කළා.
කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදීයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

You cannot copy content of this page : News Buwa