ගෝටා පැදපු වාහනය තමයි මං ගත්තේ – පියුමි

අපේ රටේ අතිශයින්ම දක්ෂ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන ශිල්පිණියක් වන පියුමි හංසමාලි කියන්නේ කොයි විදිහටත් කලින් කලට පුවත් මවන උණුසුම් තාරකාවියක්. ඉතින් අද අරගෙන ඇවිත් ඉන්නේ ඇයගේ අලුත්ම උණුසුම් ආරංචියයි. 

ඒ තමයි ඇය හා පුරා කියලා ලක්ෂ අටසීයක් වටින වාහනයේ මිලට ගෙන තියෙනවා.මේ ඇයගේ දෙවන මෝටර් රථය වන අතර එය රේන්ජ් රෝවර් රථයක්.ඉතින් එම රථයේ තමන්ගේ ආදරණීය පෙම්වතා අම්මා වගේම පුංචි පුතා ද සමඟ රවුමක් යන වීඩියෝවක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබුණා.ඒ වගේම තමයි ගොඩක් දෙනෙක් ඇගෙන් අහල තිබුනේ මේක කලින් ගෝටා සර් පැදපු වාහනයද කියලායි. ඉතින් ඇත්තෙන්ම ඔව්.

ඒ ගැන ඇය මේ විදියට කියලා තිබුණා.

“ගොඩාක් අය whatsup එවලා මෙක.ඇත්තද බං අනෙ කියපන්කො කිය කිය අහනවා ඇත්තද සැර් පැදපු එකද ගත්තෙ කියලා.ඔව් ගොටාබය සර් පැදපු එක

තමයි ගත්තේ.හැබැයි price එක වැරදි735 කට නම් ගත්තේ නැ.ලක්ෂ 800 කට ගත්තේ.”

ඉතින් අපි මුළු හදවතින්ම ඇයට උණුසුම් සුබපැතුම්  එකතු කර සිටිනවා.