අනුරාධාගෙ පෙම්වතා සුර් යා කියලා කවුරුත් දන්නේ නැහැ

පසුගිය දවසක අපේ රටේ ගොඩක් ජනප්‍රිය වගේම සුරූපීය සුන්දර දක්ෂ රංගන ශිල්පිනියක් ඇයගේ උපන් දිනය සමරා තිබුනා.ඒ තමයි අනුරාධා එදිරිසිංහ.ඇය විශේෂයෙන්ම දැකගැනීමට හැකි වන්නේ පුංචි තිරයේ ටෙලි නාට්‍ය නිර්මාණයන් හරහායි. .

ඉතින් කොහොම වුණත් අයගේ උපන් දිනයත් සමඟ මුළු ලංකාවම ඇය ගැන කතාබහ වන්නට පටන් ගත්තා.ඒකට හේතුව වන්නේ උපන් දිනයත් සමඟ ඇයගේ පෙම්වතා කවුරුන්ද කියලා දැනගත්තා කියලයි.ඒ තමයි වෙන කවුරුත් නෙවෙයි දක්ෂ රංගන ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙකු වන  සූර්යා දයාරුවන් තමයි ඔහු.

ඒකට හේතුව වෙන්නේ සූර්යයා ඔහුගේ ෆේස් බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇය වෙනුවෙන් අපූරු  ඡායාරූප පෙළක් සහිත ව ආදරණීය සටහනක් එකතු කරලා තිබුණු නිසයි.මේ සටහන දකින ඕනම කෙනෙකුට හිතෙන්නෙ ඔවුන් පෙම්වතුන් කියලායි.නමුත් ඔවුන් නිශ්චිතවම ඒ ගැන කියලා නැති උනත්  ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් නම් දැනටමත් විශ්වාස කරන්නේ ඔවුන් පෙම්වතුන් කියලයි.කොහොම වුණත් ළඟදීම දවසක ඔවුන් දෙපළ මාධ්‍යයට තමන්ගේ ආදරය ගැන ප්‍රකාශ කරයි. ඉතින් මේ විදියට තමයි soorya dayaruwan අනුරාධ එදිරිසිංහට ආදරණීය සටහනක් එක්කර තිබුණේ.

“ඔබට ලැබිය යුතු මේ සියල්ල ලෝකයේ ඇති ආදරය සහ සතුට ඔබට ප්‍රාර්ථනා කිරීමට මට අවශ්‍යය.

Manika Anuradha Edirisinghe සුභ උපන්දිනයක්”

ඉතින් ඇයට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කර සිටිනවා.