කොරෝනා ආසාදිතයින් 15ක්

කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු අද(02) දිනයේදී අලුතින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 671,125 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බවය.