කෝකිල බිරිදට දුන්න අමතක නොවන surprise එක

කෝකිල කිව්වම දැන් නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතිං පසුගිය දවසක කෝකිල , ඔහුගේ බිරිදට බලාපොරොත්තු නොවුණු විදියේ surprise එකක් දීලා තියනවා කියල අපට ආරංචි වුණා. ඒ ඔහුගේ බිරිදගේ උපන්දිනය දවසේ port city එකේ cruise එකක සැමරුවා කියල තමයි දැනගන්නට ලැබුනේ , ඒ උත්සවයට කෝකිලගේ පවුලේ ආච්චි අම්මා සහ බිරිදගේ (නිමාලි) පවුලේ අය පමණක් සහභාගී වීම ද විශේෂත්වයක්.

වීඩියෝව සහ ඡයා රූප පහතින්