රට යන්න වත්කම් පෙන්නන්න රත්තරං වාර් තා ගැනීම ඉහළට


රැකියා සහ අධ්‍යාපනය හැදෑරීමට විදේශගතවන පිරිස් වත්කම් පෙන්වීමට රත්තරං තක්සේරු වාර්තා ලබාගැනීම ඉකුත් සමයට සාපේක්ෂව මේ වන විට ඉහළ ගොස් තිබෙනවා.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කළේ විදේශගතවන පිරිස වැඩිවීමත් සමඟ මෙම තත්ත්වය වැඩිවී ඇති බවයි.