මෙවර එක්සත් ජාතින්ගේ මානව හිමිකම් සැසිවාරයේදි ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති යෝජනාව බහුතර ඡන්දයකින් සම්මත වුවහොත් එම යෝජනා ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ කොන්දේසි ලෙස ඉදිරිපත් කිරීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

