අද සහ හෙට විනාඩි 20 ක විදුලි කප්පාදුවක්

අද සහ හෙට යන දින දෙකේදී පැයයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා අවසර ලබාදී තිබෙනවා.