නෙළුම් කුලුන ජනතාවට විවෘතයි

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන “නෙළුම් කු‍ළුණ” අද (15) සිට ජනතාවට විවෘත කෙරේ.

ඒ අනුව සෑම දිනකම පස්වරු 2 සිට රාත්‍රී 10 දක්වා නෙළුම් කුලුන නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව අදාළ සමාගම පැවසුවේය.