මෙරට පවතින ෆයිසර් කොරෝනා මර්දන එන්නත් භාවිතයට ගත හැක්කේ තවත් සති 6 ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි කොවිඩ් රෝග පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, එබැවින් සිව්වැනි කොරෝනා මර්දන එන්නත් මාත්‍රාව ජනතාව කඩිනමින් ලබා ගැනීමට පියවර ගත යුතු බවයි.

