අවදානමට පෙර සූදානම් වෙන්න

ආපදා තත්ත්වයක් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකය පැය විසිහතරම සක්‍රීය කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මේ අතර ආපදා තත්ත්වයන්ට පූර්ව සූදානම් වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇත.